සමහර දේශ සීමා කටු කම්බි ගහලා වැටවල් වලිනුත් සමහර දේශ සීමා කිසිම වැටකින් තොරවත් තියෙන ආකාරය ඔබට දකින්න ලැබේවි.
ඒ වගේම ඉතිහාසය පිරික්සීමේදී මේ දේශසීමා නිසා ඇතිවූ යුද්ධ ගැන පවා අහන්න ලැබෙනවා.
වැට කඩුළු සීමා නැති ලෝකය කොයිතරම් ලස්සන වේවිද?

Germany / Czech Republic

Ukraine / Poland

China / Russia

South Korea / North Korea

Sweden / Norway

Canada / United States

Italy / Switzerland

Mexico / USA

Netherlands / Germany / Belgium Triangle Point

Liechtenstein / Austria

Bangladesh / India

Syria / Iraq

India / Pakistan

Netherlands / Belgium

Switzerland / Liechtenstein

China / India

Portugal / Spain

Argentina / Paraguay / Brazil

Austria / Slovakia / Hungary

India / Myanmar

