TRC නව අධ්‍යක්ෂ ජනරාල් සුහයිර්

Published in පුවත්
Thursday, 29 January 2015 07:18

විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.

අද (28දා) ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම සිදුකළේය.

සුහයිර් මහතා 1994 වසරේදී දේශපාලයට පිවිස 2000 වසර දක්වා පත්කළ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

2004-2005 කාලසිමාවේ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කළ ඒ මහතා 2006-2012 කාලසීමාවේදී ඉරාන නාතාපති වශයෙන් කටයුතු කළේය.


හිටපු අධ්‍යක්ෂ ජ්නරාල් වරයා වූ අනුෂ පැල්පිට මහතා ඉතා දූෂිත හා රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස එම ආයතනයේ සම්පත් යොද ගත් බවට චෝදනා එල්ල විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us