ළමා කි‍්‍රයාකාරකම් ගැන සංගනණයක්

Published in පුවත්
Friday, 30 January 2015 10:34

ශ‍්‍රී ලංකාවේ ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගනණයක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී අැත.

දරුවන්ගේ හැකියාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය නිසි මාවත සකස් කර දීම මෙහි එක් අරමුණකි. එමෙන්ම දරුවන් අයහපත් කි‍්‍රයාකාරකම් වලට යොමුවීමේ තත්ත්වයන් සහ ප‍්‍රවණතා නිසි ලෙස හඳුනා ගැනීම එම සංගණනයේ තවත් අරමුණක් වී අැත. 2015 වසර සඳහා වන කි‍්‍රයාවලියක් ලෙස මෙම වැඩපිළිවෙල සැලසුම් කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කලේය.

මේ අතර ළමා කි‍්‍රයාකාරකම් පිළිබඳ ජාතික සංගණනය සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය එකගත්වය පළ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us