බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

Published in පුවත්
Saturday, 31 January 2015 14:05

බැසිල් රාජපක්ෂට හිමිකාරිත්වයක් පවතී යැයි සැලකෙන කොබෙයිගනේ පවත්වාගෙන යන නීතිවිරෝධි ජිෆී ප්‍රඩක්ට් කොහු කර්මාන්තායතය වහාම තහනම් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව එම කාර්මාන්තායතනය වටලා ඇතැයි වාර්තාවේ.

මෙම කර්මාන්තායතනට එරෙහිව චෝදනා එල්ලවී තිබියදී එම කර්මාන්තය තවත් පුළුල් කිරීම සඳහා යාබද තවත් ඉඩමක් මෙහි හිමිකරුවන් විසින් ගොඩකිරීම හේතුවෙන් ගම්වාසීන් විරෝධය පළ කර තිබේ. ඒ හේතුවෙන් හට ගත් හැ‍ටුම් කාරිත්වය නිසා අද උදැසන මෙලෙස එම කර්මාන්තායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා ඇත.

කෙසේ නමුත් මෙම මහා පරිසර දූෂණයක් සිදුකරමින් තිබෙන මෙම ආයතනය සම්බන්ධයෙන් ඊට වගකිව යුතු ආයතන තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණ ගා‍ටු දායකය.


මෙම කර්මාන්තායතය සම්බන්ධයෙන් අපවිසින් පළ කල පුවත :


දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us