නඩු තීන්දුව අසන්න කුරාම් ෂෙයික්ගේ පෙම්වතිය ලංකාවට!

Published in පුවත්
Thursday, 17 July 2014 20:53

කොළඹ මහාධිකරණයේදී හෙට(18) තීන්දුවට දීමට නියමිත බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා කුරාම් ෂෙයික් මහතාගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවානා හා ඇගේ පවුලේ උදවිය කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඇය මේ නඩුවේ මූලික සාක්ෂිකාරිය වූ අතර ඇයව සමූහ දූෂනයකට ලක්කරන ලදැයි විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කොට ඇත.

මේ අතර හෙට උදැසන තංගල්ල ප්‍රදේශයේ සිට මෙම ඝාතන නඩුවේ තෙවන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණගේ ආධාර කරුවන් රැගත් බස්රථ කිහිපයක් කොළඹට ඒමට නියමිතය.

මෙම තත්වය යටතේ හෙට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය පියවර ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us