ලැම්බෝගිනි වලට ඒ තරම් අවධානයක් දිනාගන්න හේතු වෙන්නෙ එහි අධික මිලයි. ලෝකේ මිල අධිකම මෝටර් රථ අතර ලැම්බෝගිනියට මුල් තැනක් හම්බවෙනවා.
2014 වසරේ නිපදවුණු මිල අධිකම මෝටර් රථ පිළිබඳ සමීක්ෂණයක් සිදු කල ෆොර්බ්ස් සඟරාව ලෝකේ මිල අධිකම මෝටර් රථ දහයක් නම් කළා. පහත දක්වෙන්නේ එම මෝටර් රථ සහා එහි මිල ගණන්.
Lamborghini Veneno Roadster - $ 4.5 million

Bugatti Veyron 16.4 Grand Sport Vitesse - $ 2.5 million

Koenigsegg Agera S - $ 1,520,000

Hennessey Venom GT - $ 1.5 million

Porsche 918 Spyder - $ 845,000

Rolls-Royce Phantom Extended Wheelbase - $ 298,900

Ferrari F12berlinetta - $ 315,888

Bentley Mulsanne - $ 298,900

Aston Martin Vanquish - $ 279,995

Mercedes-Benz CL65 AMG Coupe - $ 215,500


