ඇප් මෘදුකාංගයක් ඔස්සේ මහජන පැමිණිලිවලට ඉඩ

Published in පුවත්
Tuesday, 10 February 2015 12:52

ස්මාර්ට් දුරකථනවලින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව ඇප් මෘදුකාංගයක් හඳුන්වාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.

එමගින් පැමිණිලි ඉදිරිපත් කිරීම මෙන්ම අපිරිසුදු ස්ථාන, මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ඡායාරූප කොළඹ මහනගර සභාවට යොමු කිරීමේ හැකියාව පවතී.

මෙය අනිද්දා (12 ) මහජනතාවට හඳුන්වාදෙන බව කොළඹ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us