නමුත් මෙමගින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව තීරණය කර මෙය මුදාහැර තිබේ.
රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී අැත.1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙන් 'ෆ්‍රන්ට්ලයින්' සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගනු ලැබුණි.
නමුත් මෙමගින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව තීරණය කර මෙය මුදාහැර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...