ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් පණිවුඩයක් එවා තිබුණි. එය ඉදිරිපත් කළේ ආචාර්ය දයාන් ජයතිලක මහතායි. රට වෙනුවෙන් කැප වන ජනතාවගේ අපේක්ෂා නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩයේ දැක්වුණි.
තමන් ඇතුළු පැවති ආණ්ඩුවේ සියල්ලන් දැන් භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බවද හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සදහන්විය.
ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළට මුවාවෙන් බෙදුම්වාදී වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බව රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේය. ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කර නොමැති බවද ගම්මන්පිල මහතා කියා සිටියේය. අපේ මව්බිම බේරාදුන්න නායකයාට රට බේරගන්න යළි පැමිණෙන්න කියා ජනතාව ඉල්ලාසිටින බවද ඔහු සදහන් කළේය.
‘‘මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?’’ යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සංවිධාන කෙරුණු ජනරැළියක් මේ වන විට නුගේගොඩදී පැවැත්වේ.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...