පෙම්වතුන් විකිණීමට තිබේ

Published in අනං මනං
Tuesday, 24 February 2015 13:17

පෙම්වතෙක් නෑ කියල දුකෙන්ද? ඔන්න දැන් විසඳුමක් තියෙනවා. හැබැයි චීනෙට යන්න වෙනවා.

චීනෙ කැමති විදියේ පෙම්වතෙක් කඩෙන් බඩුවක් ගන්නවා වගේ තෝරලා බලලා ගන්න පුළුවන්. කලබලවෙන්න අවශ්‍ය නෑ.  මේ කියන්න හදන්නෙ චීනය තුල ක්‍රියාත්මක පෙම්වතුන් මිලදී ගත හැකි අන්තර්ජාල සේවා පිළිබඳවයි. කැමති යුවතියකට පුළුවන් තමන්ගේ අතේ ඇති මුදලට තමන්ට ගැලපෙන විදියේ පෙම්වතෙක් මිලදී ගන්න.

හැබැයි ඒ තාවකාලිකව පමණයි. මේ ආකාරයට අන්තර්ජාල සේවා සැපයීමේ හේතුවක් වන්නේ එරට සමාජය තුල තරුණියක් වයස අවුරුදු 30 සම්පුර්ණ වීමට පෙර විවාහ විය යුතු බවට පවතින මතයයි. පසුගිය කාලයේ චීනය අලුත් අවුරුද්ද සැමරුවා. බොහෝ යුවතියන් අලුත් අවුරුද්දට ගෙදර යන ගමන් තමන්ගේ වැඩිහිටියන් සතුටු කිරීම සඳහා ව්‍යාජ පෙම්වතෙක් රැගෙන යනවා.

Taobao කියන්නෙ ඒ ආකාරයට පෙම්වතුන්  මිලදී ගත හැකි විශාලම අන්තර්ජාල සේවාවක්. එහි සිටින පෙම්වතුන් දිනකට  චීන යුවාන් දහසේ සිට දස දහස දක්වා අය කරන බව පැවසෙනවා. ඒ විතරක් නොවේ සිප ගැනීම, අත්වැල් පටලවාගෙන යෑම, චිත්‍රපටි බැලීම වැනි අතිරේක ක්‍රියාකාරකම් සඳහා වෙනම අය කිරීම් සිදුවෙනවා. විවිධ වයස් ඛණ්ඩවල වගේම විවිධ රටවල පෙම්වතුන් මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

chaina2

chaina3

Last modified on Tuesday, 24 February 2015 13:30

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us