මහින්දගේ ආරක්ෂාවට යෝෂිත රාජපක්ෂ

Published in පුවත්
Thursday, 26 February 2015 10:57
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස අනියුක්ත කර ඇති බව නාවික හමුදා  ආරංචි මාර්ග පවසයි.
 
ඉකුත් පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම අනියුක්ත කර ගැනීම සිදුකර ඇති බව සඳහන්ය.
 
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පැවති ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තමා තම පියාගේ ආරක්ෂකයෙකු ලෙස අනියුක්ත කරන ලෙස යෝෂිත රාජපක්ෂ විසින් ඉල්ලීමක් කර තිබුණු බවට වාර්තා විය.
 
(derana)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us