ශකීරාගෙන් ෆේස්බුක් වාර්තාවක් !

Published in පුවත්
Sunday, 20 July 2014 22:56

සිය ෆේස්බුක් ගිණුමට මිලියන 100 ඉක්මවා Like ප්‍රමාණයක් ලබාගත් පළමු පුද්ගලයා බවට කොළොම්බියානු පොප් ගායිකා ශකීරා පත්ව තිබෙන බව පීපල්ස් සඟරාව පවසයි.

එසේම එවැනි වාර්තාවක් පෙන්වු ලොව පළමු කලාකරුවා වන්නේද ශකීරායි. ඇයගේ මෙම වාර්තාවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බරග්ද සුබ පැතුම් එක්කර තිබේ.

ශකීරාගේ ෆේස්බුක් ගිණුමට පුද්ගලයින් 100, 392, 593ක් සිය කැමැත්ත ප්‍රකාශකර ඇත.

( ලංකාපුවත්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us