දේශසීමා පැන්න ඉන්දීය ධීවරයන් 86 ක් අල්ලයි

Published in පුවත්
Friday, 27 February 2015 12:10
ඊයේ රාත්‍රියේදී  මෙරට දේශ සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ ධීවර කටයුතු සඳහ පැමිණී ඉන්දීය දීවරයන් 86 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත.
 
බෝඅට්‍ටු 10 කින් පමණ මෙම පිරිස වෙන් වෙන්ව පැමිණි අය වන අතර  උතුරු හා නැගෙන හිර මුහුදේදී අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර කන්කසන්තුරේ වාරයේ 43 දෙනෙකු හා ත්‍රිකුනාමලය වරයායේ 43 දෙනෙකු වශයෙන් රඳවාගෙන තිබේ.  
 
පසුගියදා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අත් අඩංගුවේ පසුවූ ඉන්ධිය ධිවරයන් 19 දෙනෙකු නිදහ්ස් කිරීමටද කටයුතු කෙරිණි. කෙසේ නමුත් මෙම ගැට ළුවට සිථිර විසඳුමක් ඉදිරිපත් කිරීමට දෙරටම අසමත්ව සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us