උතුරේ පුංචි ඡන්දය කල් යයි, උසාවියෙන් වාරණයක්

Published in පුවත්
Friday, 27 February 2015 13:50

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.

එයට හේතුව වූයේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල පදිංචිකරුවන් පිරිසක් ගොනුකරන ලද පෙත්සමකි. මෙම ඡන්ද විමසීම සඳහා 2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කිරීම අසාධාරණ බව දන්වා අැත.

අදාළ නාම ලේඛනයේ නම් සඳහන් ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ට ඊට ඇතුළත්ව නොමැති බව පවසා ඇත.


කරුණු සලකා බැලූ ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඡන්ද විමසීම ලබන මාර්තු මස 27 වැනිදා දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us