මහින්ද්‍යෝදය විද්‍යාගාර ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

Published in පුවත්
Monday, 09 March 2015 10:55

ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම පිළිබඳ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

එය විභාග කර මැතිවරණ සමයන්හී එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන පරිදි රාජ්‍ය නිළධාරීන් යොදවා උත්සව නොපවත්වන්නැයි ද නියමයක් නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් සිදු කර තිබේ.

මෙම ඉල්ලීම ලිඛිත මාර්ගයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. පසුගිය මැතිවරණ සමයේ මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ගුරු සංගම් සහ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි යොමු කර තිබුණි. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළඹී ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us