මන්දිර ගැන මහින්ද ගහන්නේ බයිලා

Published in පුවත්
Tuesday, 10 March 2015 07:46


යාප‍නයේ සහ ආරුගම්බේහි ඉඳි කර ඇත්තේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා බව පවසා ජනතාව මුලා කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කළත් ඒවාට රැවටීමට තරම් ජනතාව මෝඩ නැතැයි අධ්‍යාපන ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රජයේ මුදලින් ලෝකයේ කිසිම තැනක හෝටල් ‍ඉඳි කෙරෙනු අසා නැතැයිද මහජන මුදලින් කෝටි ගණන් වැය කර මෙවැනි අති ‍සුඛෝපභෝගි මන්දිර ඉඳි කර සැප පහසුව හිඳිමින් හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය යොදා ගෙන කළ මවාපෑම් ජනතාව පිළි නොගත් බවද ඇමතිවරයා කිය.

එක්සත් ජාතික පක්ෂ මූලාස්ථාන සිරිකොත පරිශ්‍රයේ දී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදි ඇමැතිවරයා මේ බව කිය.

Last modified on Tuesday, 10 March 2015 07:54

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us