නීතිය තුට්ටු දෙකකට දාන විමල්ව අත්අඩංගුවට ගන්න - බුද්ධදාස(video)

Published in පුවත්
Monday, 16 March 2015 13:27
ශෂී වීරවංශට අවිධිමත් ගමන් බලපත‍්‍රයක් සකස් කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආධාර අනුබල නොදුන්නා සේ හැසිරෙන බවත් වරදට අනුබල ලබාදීමේ චෝදනාව මත විමල් වීරවංශව අත්අඩංගුවට ගන්නා ලෙස  ඉල්ලාසිටි බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසුවේය.
 
ඔහු මේ බව පැවසුවේ  හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) පැමිණි අවස්ථාවේය.
 
අාගමන විගමන පනත යටතේ එය බරලතල වරදක් නමුත්  විමල් වීරවංශ නීතිය තුට්ටු දෙකකට මායිම් නොකර හැසිරන බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා පැවසුවේය.
 
අාගමන විගමන පනත බලාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් බුද්ධදාස මහතා මෙහිදී පැවසුවේය.
 
DNP 7933 1

DNP 7944

DNP 7961

DNP 7962 

Last modified on Monday, 16 March 2015 13:28

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us