මියන්මාර ශිෂ්‍යන් වෙනුවෙන් අන්තරේ විරෝධතාවයක

Published in පුවත්
Monday, 16 March 2015 17:37

මියන්මාරයේ පැවති ශිෂ්‍ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය  විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

පසුගිය මාර්තු 10 වන දා  මියන්මාර ශිෂ්‍ය උද්ඝෝෂණයට එරට පොලිසිය විසින් අමානුෂික ලෙස පහරදී  ශිෂ්‍යයන් 127 ක් සහ  මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඇති අතර බහුතර පිරිසක් තවමත් වධබන්දනයට ලක්කරමින් පොලිසිය තුළ රදවාගෙන ඇති බව වාර්තා වේ. 

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

 

DNP  1

DNP  2

DNP  3

DNP  5

DNP  6

DNP  7

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

Last modified on Monday, 16 March 2015 17:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us