මහබැංකුවේ තනතුරු වෙනසක්

Published in පුවත්
Wednesday, 18 March 2015 15:16

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.

මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ වන විට නිවාඩු ලබාගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මතභේදාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණවලට සහාය දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා එලෙස නිවාඩු ලබාගෙන ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us