රූපවාහිනී සභාපති සැප ගන්න චීනේ රවුමක් ගිහිල්ලා

Published in පුවත්
Friday, 20 March 2015 23:18

පසුගිය සතියේ මාධ්‍යවේදීහු පිරිසක් චීනය බලා පිටත් වූහ. ඒ දින දහයකට ආසන්න කාලයක් පුරාවට අධ්‍යාපනික සංචාරයකට සහභාගී වීමට බව පැවසේ. එම මාධ්‍යවේදීන් සඳහා අනුග‍්‍රහය සපයා දී තිබෙන්නේ තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යංශය මගිනි. ඒ සඳහා මාධ්‍යවේදීන් තෝරාගත් ආකාරය පිළිබඳව ගැටලූ සහගත බව ඇතැම් මාධ්‍යවේදීහු පවසති.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය ආයතන ඒ පිළිබඳව මේ වනතෙක් දැනුවත් වී හෝ නොමැත. මෙහි විශේෂත්වය වන්නේ ජාතික රූපවාහිනියෙන් සහභාගි වූ එක් මාධ්‍යවේදියෙක් පිළිබඳවයි.

ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායකය. මේ පිළිබඳව දැනගත් මාධ්‍යවේදියෙක් කියා සිටියේ "මේ යකා මහින්ද ඉන්නකොටත් එතන ලැගගෙන කන්න පුළුවන් විදියට කෑවා. දැන් මේ ආණ්ඩුවටත් ඇවිත් සැප ගන්නවා" කියලාය.

- lankatruth

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us