චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අභාවප්‍රාප්තවෙයි

Published in පුවත්
Saturday, 21 March 2015 10:52

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වු චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට චන්ද්‍රානන්ද ද සිල්වා මහතා 78 වන වියේ පසු විය.

චන්ද්‍රානන්ද ද සිල්වා මහතා 1982 වසරේ මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් වුණි.

1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීම ඒ මහතාගේ කාලයේ සිදුකෙරුණි.

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව හඳුන්වාදුන් මනාප ක්‍රමය යටතේ 1988 වසරේ පැවති පළමු මහ මැතිවරණය ද චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් සිටියදී පැවැත්වූයේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us