සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන රැලිය

Published in පුවත්
Monday, 23 March 2015 09:55

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අනෙකුත් වාමාංශික පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එක්ව අතුරුදහන්වුවන් පිලිබඳ හෙළිදරව් කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දේශපාලන ඝාතන අනාවරණය කිරීම, මර්දනය හේතුවෙන් රටෙන් පිට වීමට සිදුවූ අයගේ අයිතීන් ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කිරීම යන සටන් පාඨ මුලික කරගත් උද්ඝෝෂණ රැළියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

එම රැලිය මාර්තු 24 අඟහරුවාදා සවස 5ට පිළියන්දල නගරයේදී පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us