ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකාව ඇපමත මුදාහරී

Published in පුවත්
Monday, 23 March 2015 14:30

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට තත්ත්වයෙන් බාල සැපයුම් ලබාගත් බවට එල්ල වු චෝදනා සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයට ඉදිරිපත් වු එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මිය ඇප මත මුදාහැර අැත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝග මත සැකකාරිය රුපියල් 25, 000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව වාර්තාවේ.

ඇයට විදෙස් ගත වීමද තහනම් කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මියට එරෙහිව චෝදනා ගොනුකර තිබු අතර ඒ පිළිබඳ නඩුව මැයි මස 05 වනදා යළි කැදවීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us