සෝභිත හිමියන්ගේ රථය අනතුරකට ලක්වේ

Published in පුවත්
Wednesday, 23 July 2014 10:16

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කොළඹ හෝර්ටන් පෙදෙසේ දී ඊයේ දිනයේ මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් වන අතර ඉන් සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථයට බරපතළ හානි සිදු වී ඇතැයි කුරුදුවත්ත පොලීසිය කියයි.

සෝභිත හිමියන් අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි බවත් උන්වහන්සේට කිසිදු අනතුරක් නැති බවත් පොලිසිය කියයි.

Last modified on Wednesday, 23 July 2014 20:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us