ජනපති රටින් පිටවේ

Published in පුවත්
Wednesday, 25 March 2015 14:48

සිව්දින රාජ්‍ය චාරිකාව අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට ස්වල්ප මොහොතකට පෙර චීනය බලා පිටත්වූ බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වල දැඩි අවධනයක් යොමුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ චීනය මෙරට සංවර්ධන ක්‍රියාවලියට මැදිහත් වීම ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක්ව ඇති බැවිනි. විවිධ චෝදනා හේතුවෙන් විශේෂයෙන්ම වරාය නගරය ඉදිකිරීම තාවකාලිකව නවතා තැබීම විවාදාපන්න කාරණයක්ව තිබේ.


මෙම චාරිකාව තුලදී මේ සම්බන්ධව තීන්දුවක් ගනු ඇතැයිද මත පළව ඇත.

 

Last modified on Wednesday, 25 March 2015 14:49

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us