යාල වනෝද්‍යානය මාසයක් වැසි යන ලකුණු !

Published in පුවත්
Wednesday, 23 July 2014 19:22

යාල වනෝද්‍යානය මාසයක කාලයක් වසා දැමීමට අවධානය යොමුව ඇත. වනජිවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.ජී රත්නායක මහතා කියා සිටියේ මේ දිනවල පවතින නියං සහිත කාලගුණය ඊට හේතුව බවයි.

"අපි හිතනවා ඔක්තොම්බර් මාසයේ වැසි ලැබෙයි කියලා.... නමුත් සැප්තැම්බර් වෙනකොට මේ නියගය උග‍්‍රවෙන්න ඉඩ තියන නිසා සැප්තැම්බර් 01 සිට 30 දක්වා මාසක කාලයක් වසා තබනවා .. "

මේ දිනවල පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රක්‍ෂිතවල ජීවත්වන සතුන් පවා දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති.

වනජිවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාල, ලූණුගම්වෙහෙරෙ, කුමන සහ විල්පත්තුව යන ජාතික වනෝද්‍යානවලට එහිදි වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

පවතින තත්ත්වය සලකා එම රක්‍ෂිතවල පිහිටි සතුන්ට ජලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමටද වනජිවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us