නැවැතුන මාර්ග සංවර්ධනය යළි ඇරඹේ

Published in පුවත්
Sunday, 29 March 2015 10:07

පසුගිය දින කිහිපයේ තාවකාලිකව නවතා තිබුණු මහා මාර්ග හා ගම්බද මාර්ග සංවර්ධන කටයුතු නැවත ආරම්බ කිරීමට පසුගියදා මහ මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම කොන්ත්‍රාත් කටයුතු සිදු කරමින් සිටි චීන ඉදිකිරීම් සමාගම කිහිපයකට අදාල මුදල් පියවීම සඳහා මිලියන 1000 ක මුදලක් පසුගිය 26 වන දින සිදු කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව රත්නපුර වේවල්වත්ත, රත්නපුර පලගොල්ල, රඹුක්කන ක‍ටුපිටිය හා මතුගම කලවැල්ලාව මාර්ග සංවර්ධන කටයුතු ආරම්බවීමට නියමිතය. පසුගිය කාලයේ විශාල කොමිස් ගනුදෙනු සිදුවීම නිසා මෙම සංවර්ධන කටයුතු තාවකාලිකව අත් හි‍ටුවා ඒ පරික්ෂා කරනු ලැබීය. ඒ අනුව නැවත කොත්‍රාත් මිළ ගනන් සංශෝධනය වීමක්ද සිදුව ඇතැයි වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us