මත්තලට ඉල්ලුමක් !

Published in පුවත්
Sunday, 29 March 2015 19:45

විදෙස් ආයතන පහක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ බදු පදනම යටතේ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ. ගුවන් නියමු පුහුණු, ගුවන් යානා ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහා මෙලෙස ගුවන් තොටුපළ භාවිතා කිරීමට මෙම විදේශිය ආයතන බලාපොරොත්තුවේ.

මේ අතර මත්තල ගුවන් තොටුපළෙන් මසකට රුපියල් මිලියන 250ක පාඩුවක් සිදුවන බවට එහි සම්බන්ධිකාරක නිළධාරි ටෙරික් කරුණාරත්න මහතා පවයි.

පැය විසි හතර පුරා අද මත්තල ගුවන් තොටුපළ විවෘතව තැබෙන අතර දිනකට පැමිණෙන්නේ එකම එක ‘ෆ්ලයි ‍ඩුබායි’ ගුවන් ‍යානයක් පමණි‚. එයත් ඉදිරියේදී පැමිණේ දැයි විශ්වාසයක් නොමැත. වාර්ෂිකව ගුවන් මගීන් මිලියනයකට පහසුකම් සැලසෙන ලෙස සකස් කළ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිල්ල හරහා දිනකට එහා මෙහා ගමන් ගන්නේ අඩුම තරමින් දිනකට මගීන් පස් දෙනෙක් පමණක් බව ද පැවැසේ.

මත්තල ගුවන් තොටුපළ තැනීම සඳහා චීන රජයෙන් ලබාගත් සම්පූර්ණ ණය පිරිවැය ඇමෙරිකන් ඩොලර් මිලියන 210කි. මෙය මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධනය සම්බන්ධයෙන් වන හොඳම නිදර්ශනයකි. සංවර්ධනයේ නාමයෙන් සිදු කරනු ලැබු කොමිස් ජාවාරමේ එක ව්‍යාපෘතියක් ලෙස මත්තල හැඳින් විය හැකි අතර හම්බන්තොට වරායද අයත් වන්නේ මේ ගනයටමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us