මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Tuesday, 31 March 2015 10:34

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.

ඔහු මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇත්තේ හෙජින් තෙල් ගනුදෙනුවට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. පෙරවරු නවයයි තිහට ඔහු මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us