රවිරාජ් ඝාතනයට නේවි 3ක් අත් අඩංගුවට

Published in පුවත්
Tuesday, 31 March 2015 11:39

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.,

මින් එක් අයකු හිටපු නාවික හමුදා පති වසන්ත කරන්නාගොඩ මහතාගේ සමිපතම නිළධාරියෙකි. එමෙන්ම තවත් අයකුට එරෙහිව කැප්පම් ගැනීම හා තරුණයන් 10 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. සැකකරුවන්ගෙන් රඳවා තැබීමේ නියෝග මත ප්‍රශ්න කරයි.

කෙසේ නමුත් මෙම නිළධරීන්ට එරෙහිව නිතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරමින් පවතින්නේ නාවික හමුදාවේ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නකු නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරක් දරන්නකු නිසා බවටද සැකයක් ඇතිව තිබේ.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us