රාජපක්ෂ හොල්මන් පරදවන්න කලාකරුවෝ අලුත් වැඩකට (audio)

Published in පුවත්
Tuesday, 31 March 2015 13:35

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ එළෙඹෙන මහ මැතිවරණයේදී  තවමත් හොල්මන් කරන රාජපක්ෂ බලවේගය පැරදවීම සහ ඉදිරියේදී පත්වන නව රජය මගින් මෙරට දේශපාලනික වශයෙන් හා කලාවේ පක්ෂයෙන් විය යුතු ප්‍රතිසංස්කරණ සිදු කරවා ගැනීමේ අරමුණ සහිතව ඉදිරියට ක්‍රියාකරන බව ප්‍රකාශ කරයි.

 
"ප්‍රජාතන්ත්‍රවාද සඳහා  කලාකරුවෝ" සංවිධානයේ මාධ්‍ය හමුවක් අද(31) සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා  කලාකරුවෝ සංවිධානයේ ඉදිරි කටයුතු හා එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වන ලදී
 
මෙරට කලාව අරඹයා යහපත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති මේ සංවිධානය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විසින් ජනතාවට ලබා දෙන ලද පොරොන්දු ඒ අයුරින්ම ඉටුකරවා ගැනීම සඳහා බලපෑම් කිරීම ප්‍රමුඛ කරුණක් බවද අවධාරණය කරන ලදී.
 
එහිදී එම සංවිධානයේ දේශපාන කවය "නිදහසේ සුලඟ" ලෙසද සංස්කෘතික කවය "උත්තර සමාජය " ලෙසද ක්‍රියාත්මක වීමට නියමිත බව අනාවරණය කෙරිණි. 
 
 
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 9759

DNP 9769

DNP 9785

DNP 9790

DNP 9822

DNP 9810

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us