ලෙස්ටර් ජේම්ස් පීරිස්ට 96යි

Saturday, 04 April 2015 23:21

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය හෙට(05) දිනට යෙදේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් අද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේදී පැවැත් විණි. එතුමාගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අප්‍රේල් මස 04 අද සහ හෙට (05)චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එසේම සුමිත්‍රා පීරිස් මහත්මියද මේ වසරේ සිය 80 වැනි ජන්ම දිනය සමරනු ලැබීමද විශේෂත්වයක්.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP lester bday 1

DNP lester bday 2

DNP lester bday 3

DNP lester bday 4

DNP lester bday 5

DNP lester bday 6

DNP lester bday 7

DNP lester bday 8

DNP lester bday 9

DNP lester bday 10

DNP lester bday 11

DNP lester bday 12

DNP lester bday 13

DNP lester bday 14

DNP lester bday 15

DNP lester bday 16

DNP lester bday 17

DNP lester bday 18

 

Leave a comment

 

ld add copy

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us