හරූන් ලන්ත්‍රා දිවියෙන් සමුගනියි

Published in පුවත්
Tuesday, 21 April 2015 10:06

සංගීතඥයෙකු සහ ජනපි‍්‍රය ගායකයෙකු වූ හරූන් ලන්ත‍්‍රා මහතා අද(21) අභාවප‍්‍රාප්ත වී අැත.

කැලණිය, පොල්හේන ඒ මහතාගේ නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

චිත‍්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස සිනමාවට ඉමහත් මෙහෙවරක් කළ හරූන් ලන්ත්‍රා මහතා මියයන විට 83 වැනි වියේ පසු වුයේය.ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත අතර දහවල් කොළඹ කලාභවනට දේහය ගෙන ඒමට නියමිතය තිබේ.

ඔහු විසින් ගායනා කරන ලද සුලං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us