බැසිල් එයි(update)

Published in පුවත්
Tuesday, 21 April 2015 13:38

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා  මද වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

පසුගිය ජනවාරි නව වැනි දා රාත්‍රීයේ ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගියේ සාමාන්‍ය මගියකු ලෙසිනි.

...................................................................................................................................................................................

බැසිල් නිසා කටුනායක අමුත්තන්ට පීඩා

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට අමුත්තන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කර තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මද වේලාවකට අමුත්තන් ඇතුළත් කර ගැනීම නතර කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේය.එහෙත් පිටත්වීමේ පර්යන්තය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.ඒ, ඩුබායි සිට පැමිණෙන ගුවන් යානයකිනි.හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඔහුගේ බිරිය සමඟ අද පස්වරු 1.35 ට එමිරේට්ස් ගුවන් සේවයෙන් කටුනායකට පැමිණිමට නියමිතව ඇත.

 

Last modified on Tuesday, 21 April 2015 14:19

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us