නව මැතිවරණ ක්‍රමය අද කැබිනට් මණ්ඩලයට

Published in පුවත්
Wednesday, 22 April 2015 10:25

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවින් කෙ‍ටුම්පත් ක්‍රන ලද නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙ‍ටුම්පද අද දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොට්ඨාෂ ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරු 260ක් පත් කර ගැනීම මෙම නම මැතිවරණ ක්‍රමයෙන් යෝජනා කර ඇත. මෙම පනත් කෙ‍ටුම්පත පසුගියදා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා විසින් පක්ෂ නායකයන් වෙත ලබා දීමටද කටයුතු කළේය.

එහෙත් මෙම නව ක්‍රමය සම්බන්ධයෙන් සුළු පක්ෂවල විරෝධය එල්ල වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us