ලංකාව ප්‍රීතියෙන් පෙරට එයි

Published in පුවත්
Friday, 24 April 2015 13:00

ලෝකයේ ප්‍රීතිමත්ව රටවල් අතර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒකපුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, සෞඛ්‍ය සම්පන්නභාවය සහ රටේ දූෂණ අක්‍රමිකතා මෙන්ම සමාජ නිදහස සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කෙරෙන බව සඳහන්ය.

2013 වර්ෂයේ එම දර්ශකයේ 137 වන ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව මෙවර 132 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අදාළ දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක තිරසාර සංවර්ධන විසඳුම් ජාලය මඟින් සකස් කරනු ලබන අතර ඒ සඳහා රටවල් 158ක් යොදාගෙන ඇති බව සඳහන්ය.

මෙවර දර්ශකයේ ප්‍රථමස්ථානයට ස්විට්සර්ලන්තය පත්ව ඇත.දෙවන ස්ථානයට අයිස්ලන්තය පත්ව ඇති අතර, ඩෙන්මාර්කය තෙවන ස්ථානයටත් නෝර්වේ රාජ්‍ය සිව්වන ස්ථානයටත් කැනඩාව පස්වන ස්ථානයටත් පත්ව තිබේ.

ඉන්දියාව ප්‍රීතිමත් රටවල් අතර 117 වන ස්ථානයේ පසුවේ. අැමරිකාව 15 ස්ථානයේත් බ්‍රිතාන්‍ය 21 වන ස්ථානයේත් පසුවේ.

ටොගෝ, බුරුන්ඩි, සිරියා, බෙනින්, රුවන්ඩා යන රාජ්‍යයන් ප්‍රීතිමත් භාවයෙන් අඩුම රටවල් ලෙස‍‍‍‍‍‍ හදුනාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us