කතරගම බස් නැවතුම ඇසල පැවති මෙම ප‍්‍රචාරක රැළියේදී එය ඇමතු කථිකයෙකු මෙසේ අදහස් පල කලේය.
''අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමා තමයි ඩී. ඒ. රාජපක්ෂ දැකපු පළවෙනි මුණුබුරා. එතුමා වේගවත් දේශපාලන ගමනක යෙදෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙතුමා ඉක්මනින්ම පත් වෙනවා. ඊට පස්සෙ ඊලඟ ජනාධිපති වෙන්නේ අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමති තුමා''
(ලංකා සි නිව්ස්)
ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...