අගවිනිසුරුවරිය නිදොස් කොට නිදහස් කරන්න

Published in පුවත්
Wednesday, 29 April 2015 11:26

හිටපු අගවිනුසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මියට  ජාතික සංවර්ධන බැංකුවේ (NDB)කිසිඳු  බැංකු ගිණුමක් නැති බැවින් ඇය සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන  ලෙස අල්ලස් හා දුෂණ කොමිසමෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ලෙස මහතා ඉල්ලා සිටියි.

 
 ඔහු මේ අදහස ප්‍රකාශ කරනු ලැබුවේ මෙම චෝදනාවට අදාළ නඩුව ඊයේ(28) අධිකරණයේ විභාග වූ අවස්ථාවේදීයි. 
 
පසුගිය රජය සමයේ කරන ලද චෝදනා කිසිඳු පදනමක් නොමැතිව සිදුකළ ඒවා මෙන්ම ඇයට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයද අයුක්තිසහගත බව ඔහු පවසා සිටී.
 
එමෙන්ම ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක්ද බාර දී තිබේ.
 
පසුගිය රජය සමයේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව වත්කම් සහ බැරකම් හෙළි නොකිරීමේ චෝදනාව යටතේ ජාතික සංවර්ධන බැංකුවේ ගිණුමක් ඇතැයි පවසමින් නඩු පැවරිණි.  
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us