අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාරයක්.

Published in පුවත්
Wednesday, 29 April 2015 14:48

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින් ඊට විරෝධය පළ කර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද (29)කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

 

Leave a comment

Gossip

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

මුදල් අමාත්‍යාංශයේ කප්පම්කාරයන් නැත. කෙරවලපිටිය බලාගාරය දියයුතුයි. - මහින්ද පතිරණ

මුදල් අමාත්‍යාංශයේ කප්පම්කාරයන් නැත. කෙරවලපිටිය බලාගාරය දියයුතුයි. - මහින්ද පතිරණ

මුලින්ම කිව යුත්තේ කෙරවලපිටිය විදුලිබලාගාරය යනු රාජ්‍ය සමාගමක් නොවන බවයි. එහි හිමිකාරයා වන්නේ West C...

කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!

කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු...

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us