ගෝලීය දමිළ සංගමය ,ආණ්ඩුවට මනාපලු ...

Published in පුවත්
Saturday, 02 May 2015 10:30

මහා බ්‍රිතාන්‍යය මුල් කරගත් ගෝලීය දමිළ සංවිධානය ,ශ්‍රී ලංකාවේ වත්මන් දේශපා ලන ප්‍රවණතාව පිළිබද අතිශය පැහැදීමෙන් පසුවෙයි .

දමිළ ජනතාවට සිදුවූ අයිතිහාසික අසාධාරණයන් සමනය කර සහජීවන සමාජයක් නිර්මාණය කර ගැනීමේ වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බව ඔවුන් පිළිගනියි .

19 ව්‍යවස්ථාව සම්මත කරගත් රනිල් ,මෛත්‍රී සහ ලංකාවේ සියලු දේශ පාලන නායකයින් ගේ කැපවීම පිළිගන්නා අතරම තවමත් නොවිසිදුණ උතුරේ ඉඩම් ගැටළු ,යුධයෙන් අවතැන් වුවන් සම්ප්‍රදායික ගම් බිම් වල පදිංචි කරවීම් සහ ආරක්ෂක අංශ වලින් උතුරේ ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර නැවතීමට ද කටයුතු කරන්නයි ඔවුන් තවදුරටත් ඉල්ලා සිටියි .

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us