සරසවි ආචාර්ය තනතුරු 2142 ක්‌ හිස්‌

Published in පුවත්
Sunday, 03 May 2015 09:32

විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක්‌ පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

නියමිත ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 7356 ක්‌ වුවද මේ වනවිට සිටින්නේ ආචාර්යවරුන් 5214 දෙනෙක්‌ පමණි. දැනට පුරප්පාඩු වී පවතින ආචාර්ය මණ්‌ඩල තනතුරු සඳහා තාවකාලික හා අනියම් බඳවා ගැනීම් කර ඇත.

මෙතරම් පුරප්පාඩු සංඛ්‍යාවක්‌ ඇති වන තෙක්‌ විශ්වවිද්‍යාල පරිපාලන අංශ කුමක්‌ කළේදැයි ප්‍රශ්න කර ඇති උසස්‌ අධ්‍යාපන හා පර්යේෂණ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා එම පුරප්පාඩුව පිරවීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සියලුම උපකුලපතිවරුන්ට උපදෙස්‌ දී තිබේ.

divaina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us