ලංකාවේ ජාතික ගැටලුව විසදන්න කාලය අවශ්‍යයි - කෙරී

Published in පුවත්
Monday, 04 May 2015 10:45

දමිළ ජාතික සංධානයේ මන්ත්‍රි පිරිසක් සමග පැවති හමුවකදී ,ජාතික ගැටලුව විසදීම සදහා ලංකාවට තව දුරටත් කාලය අවශ්‍ය බව ජෝන් කෙරී පවසයි.

පසුගිය චන්දයෙන් සිදුවූ සාමකාමී දේශපාලන පරිවර්තනය පසසමින් ඔහු කියාසිටින්නේ 2009 යුද්ධය අවසන්ව සාමය ලැබුනත් ජනවර්ග අතර සහජීවනය සදහා තව දුරටත් කාලය ගතවන බවයි .

යුද්ධයේ අවසන් කාලය තුල සිදුවූ ජන සංහාරයන් පිළිබදව ,විමර්ශණ කර සත්‍ය කෙතරම් වේදනාත්මක සහ අමිහිරි වුවද එය හෙළිදරව් කිරීම අවශ්‍ය බව කෙරී අවධාරණය කර ඇත .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us