අතුරුදන් වූවන් ගැන සොයන කණ්ඩායම් මේ සතියේ පත්කෙරේ

Published in පුවත්
Monday, 04 May 2015 13:57

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුළ පත් කරනු ඇතැයි වාර්තාවේ. මීට අදාල තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර මේ අනුව ඊට අදාලව පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇත.

කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තාවක් ද පසුගියදා ලබා දී තිබේ. එම වාර්තාව මගින් පරීක්ෂණ කණ්ඩායම් හතරක් පත් කල යුතුව ඇති බව සඳහන් වන්වේ.

මෙම විමර්ශන කණ්ඩායම් විසින් පැමිණිලි දහසය දහසක් විමර්ශනය කිරීමට නියමිතය. ඉන් අනතුරුව තවදුරටත් සාක්ෂි ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසම පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us