පිං ආණ්ඩුව 6 දා ගෙදර යවනවා-ඩිලාන්

Published in පුවත්
Monday, 04 May 2015 14:57

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ලබන 6 වනදා පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත මෙම හමුව සිදුවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.අපිට අවශ්‍ය වන්නේ මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් ලෙස මැයි පෙළපාලි ගියේද එම අවශ්‍යතාවය ඔස්සේ බව ඔහු සදහන්කරයි.

ජනතාවගේ ඉල්ලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ලැබී ඇති බැවින් එම සාකච්ජාව අනිවාර්යයෙන්ම සිදුවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය. වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව ඔහු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන යන දේශපාලන හවුල නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කෙරෙන සාකච්ජා කිසිසේත්ම ඵලදායී නොවනු ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියි.

Last modified on Monday, 04 May 2015 15:03

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us