ශ්‍රීලනිපයේ 22 ක්‌ ඇමැති ධුර අත්හරිති

Published in පුවත්
Tuesday, 05 May 2015 07:56

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව තමුන් ඇමැති ධුර ලබාගත්තේ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ දැත් ශක්‌තිමත් කිරීමට බවත් ඉන්පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වන බවත් නව රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් හිටපු ඇමැතිවරයෙක්‌ පවසා ඇත.

කෙසේ නමුත් 20 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලනීපයට ඇමැතිධුර පමණක් නොව මන්ත්‍රීධුරත් අත් හැරීමට සිදුවීම නියත කරුණකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us