ඌරන් විකිණෙනවා වගේ දේශපාලනඥයින් අලෙවි වුණා - විජයදාස

Published in පුවත්
Wednesday, 06 May 2015 11:42

පසුගිය කාල වකවානුව තුළ උෟරන් ගවයන් වැනි සතුන් අලෙවි වූ ආකාරයටම දේශපාලනඥයින් ද ඔවුන්ගේ දේශපාලන බර අනුව අලෙවි වූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද (06) පෙරවරුවේ ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

''මම 2007 වර්ෂයේ නොවැම්බර් මාසයේ විපක්ෂයට ගියා. එවිට ආණ්ඩුවට තව කෙනෙක් ගන්න ඕන නිසා සබරගමුවෙන් මන්ත්‍රී කෙනෙත් ගත්තා. ලක්ෂ 700 ක් දීලා ගත්තේ ඒ තමයි ඒ මන්ත්‍රීගේ ලන්සුව ඊට පසුව ගත් අයට ඊටත් වඩා ගෙව්වා''

එම වාතාවරණය දිගින් දිගටම පැවතියා නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන බවත් ,ඒ වන විටත් පැවති ක්‍රමය ජනතාවට අප්‍රසන්න වී තිබූ බව අමාත්‍යවරයා පැවසුවේය.

Last modified on Wednesday, 06 May 2015 11:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us