සතියකදී 200කට ද්විත්ව පුරවැසිභාවය

Published in පුවත්
Thursday, 07 May 2015 09:54

පසුගිය සතිය තුළ පුද්ගලයන් 200ට පමණ ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මීට වසර 04 කට පෙර නතර කර තිබූ අතර එය පසුගිය මස 30 වන දින සිට යළි ක්‍රියාත්මක කරනු ලැබුවේය.

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර තිබූ පුද්ගලයින්ගෙන් සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින් සඳහා එම අවස්ථාව ලබාදුන් බව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව රටවල් 09ක වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සිදුකරනු ලබයි.

තවත් විශාල පිරිසක් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කර ඇති අතර ඔවුන්ටද එම අවස්ථාව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us