වනජීවි නියාමක නිලධාරී 200 කට පත්වීම් පිරිනැමේ

Published in පුවත්
Thursday, 07 May 2015 13:08

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා නියාමක තනතුරු 200ක් සදහා පත්වීම් ලිපි ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පිරිනැමුණි.

විභාග දෙපාර්තමේන්තුව මගින් 2014 වසරේ දී පවත්වන ලද විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූවන් මෙසේ පත්වීම් ලැබූවන් වෙති.

එමෙන්ම විවෘත තරග විභාගයකින් වනජීවි නියාමකවරියන් බඳවා ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව කාන්තාවන් 06දෙනෙකු ද අද දින නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබාගත්තේය.

මෙම නිලධාරීන් මාස 06ක පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ස්ථීර සේවයට බඳවා ගන්නා අතර පුහුණු කටයුතු ගිරිතලේ ජාතික වනජීවි පුහුණු මුල්කරගනිමින් පැවැත්වෙන අතරම හෝර්ටන් තැන්න, විල්පත්තුව, යාල, උඩවලව, ලුණුගම්වෙහෙර සහ වස්ගමුව යන ජාතික උද්‍යානවලදී පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us