කිරුළපන එක්සත් මැයි රැළියට සහභාගිවූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ (audio)

Published in පුවත්
Thursday, 07 May 2015 15:49

කිරුළපන, ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් මැයි රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබේ.

අද(07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ බව සඳහන් කළේය.

සරත් කුමාර ගුණරත්න, ජානක බණ්ඩාර, සාලින්ද දිසානායක, කුමාර වෙල්ගම, උදිත ලොකුබණ්ඩාර, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, ගාමිණි ලොකුගේ , දිලූම් අමුණුගම, ජානක වක්කුඹුර, රංජිත් ද සොයිසා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැලිය සඳහා එක්ව සිටියේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/r09-0003mp3{/soundcloud}

Last modified on Thursday, 07 May 2015 17:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us