ලංකාවේ කෙල්ලෙක් මැලේසියානු ගුවන් අනතුරෙන් මැරිලා

Published in පුවත්
Sunday, 27 July 2014 13:28

පසුගියදා සිදුවූ මැලේසියානු MH17 ගුවන් අනතුරෙන් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති මැලේසියානු සිනමා තරුවක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි සුභාෂිනී ජයරත්නම් නැමැති කාන්තාවකි.



ඇය මැලේසයානු සිනමා තරුවක් මෙන්ම නර්තන ශිල්පිනියක් හා රූපවාහිනී තරුවක් බවද පැවසේ.

සුභාෂිනී ගුවන්යානට ගොඩවී ඇත්තේ ඇගේ එකම දියණිය හා ඕලන්ද ජාතික ස්වාමියා සමඟ බවද විදෙස් වාර්තාවල දැක්වේ.

ඇය එම ගුවන් ගමනට සහභාගිවීමට දින දෙකකට පෙර ඇමස්ටර්ඩෑම්හිදී ඇගේ 38 වැනි උපන්දිනයද ස්වාමියා හා දියණිය සමඟ සමරා තිබේ.

සුභාෂිනී ඇමස්ටර්ඩෑම් වෙත ගොස් ඇත්තේ ඇගේ ස්වාමියාගේ පවුලේ අයට ඇගේ දින 21ක් වයැසැති සිඟිති දියණිය වන කේල් මායා (Kyla Maya) පෙන්වීමටය.

ඇය ක්වාලාලාම්පූර්හි පදිංචිකාරියකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us